යමු අපි අපේ ගමනතව තව කරදර එනු ඇත
නෙතකා එ ගැන යමු පෙරට
නගිමු ගිරි දුර්ග
නොහැකි නම් පියඹන්න
දුවමු ඉදිරියට
නොහැකි නම් දුවන්නටත්
ඇවිදගෙන යමු
බැරි නම් එත්
ඇදෙමු ඉදිරියට
බඩගාගෙන හෝ
හැකි හෑම ආකාරයකින් ම
යමු අපි අපේ ගමන
-මාර්ටින් ලූතර් කිං-
යෝධ මාවතක පුංචි පියවරක් තබා මෙවර A/L විභාගයෙන් ජය ලබා ගැනීමට මට හැකි විය.හැමදාම රෑට පොළොව දෙස කර ගැට එනතෙක් බලාගෙන ඉන්න පුංචි ම පුංචි තාරුකාවක් වගේ මම ද නිදි නොමරා පාඩම් කර මුහුණ දුන් විභාගය අවසන් වු පසු කර ගැට ආපු ඇස් දෙකෙන් බලා සිටියේ කවර දින ද මාගේ Fantasy මාගේ දෙනෙත් ඉදිරි පිට සැබෑ වන්නේ කියා ය.දින සති ගෙවි මාස ගණන් ගත වුයේ එ සිහිනය තව තවත් අලුත් කරමින් ය.අවසන මාගේ සිහිනය මා ඉදිරිපිට සැබෑ විය.මෙච්චරකල් ඇස් පියාගෙන බලපු හීනය ඇස් දෙක ඇරගෙන ම මට බැලිමට හැකි විය.ඉස්සර ඇස් පියාගෙන බැලුව එ හීනේ අද ඇස් දෙක ඇරගෙන ම ගොඩාක් ලස්සනට මම විදිනවා.
කලා විෂය ධාරාව යටතේ පෙනී සිටිය මා හට,
Sinhala-"A"
Political science-"A"
Agri science-"B"
ලබා ගැනීමට හැකි විය.Z-score අගය 1.6017 ලබා ගත් මා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 18 වෙනියාට ද මුලු දිවයිනෙන් ම 2666 වෙනියාට සිටියි.8355207 යන විභාහග අංකයෙන් පෙනී සිටිය මා මේ ලත් ජයග්‍රහනය දෙවියන් මට ලබා දුන් තෑග්ගක් ලෙස මම සලකමි.
