මං මහ මුහුද වුනත්
අතට ගත් අයත් සිටියා මෙ ලොව
එ නිසා මම ඹබ සේ මය
උදුවප් මාසෙය් එක්තරා වසරක
ඹබ ෙසායා අා ගමන එදා විය
සිතුෙව නෑ කවර දිනවත්
ෙගාඩ බ්මෙ සංචාර කිරීමට
හදිසියෙ ලැබුණු එ පණිවිඩය
සිත සිතා හරි වැරදි බැලිමට
කාලයක් ෙසායා ගැනිමට බැරි විය
මගෙ ජල කද මා ගෙන් උදුරා
වෙරල ගියෙ වෙරල බඩ පෙදස් වලසංචාර ගමන් බව පසුව මට වැටහිය
සංවිධානයක් නැතිව ගිය මෙ ගමන
මට නම් දරා ගැනිමට බැරි විය
විනාඩියෙන් විනාඩිය ගතවිය
මොහොතකින් ගිය විගස ම නැවත
වෙරල අාපසු බලා අාවේය
මා සිතුවෙ ඹබ වෙරල බය කර
අාපසු හරවා එව්වා කියා ය
පුදුම සතුටක් අැති විය
නැත එසේ නැත
තනිව ගිය වෙරල
අාවෙ හිස් අතින් නොවතෑගි බෝගද මලු පුරොගෙන
විගස මම බැලුවෙමි
කෙසේ නම් මෙය දරන්න දවෙනදා මා සමග ඹට්ටුවට
පොර බැදල සෙල්ලමෙ යෙදි සිටි
පොඩිත්තො පටන් මහ මිනිස්සු ද
ඔවුන්ගේ සියළු වස්තුව ද
සොරාගෙන වෙරල අාපසු
මා සොයා පැම්ණියා
කෙතරම් බැන්නද වැඩක් වුයේ නැත
ඒවිට සියල්ලම සිදු වි අවසන් ය
අාදරයෙන් තුරුලු කර ගත් ඹබ සැම
සිරිමක් වත් සිදු නොවිමට
වග බලා ගත්තෙමි
දවසක් දෙකක් ගත විය
දිය වි ඹබ මට ම ඒක්විය
කවර හො යම් දිනක
ඹබගේ ම ඥාතියෙක්
ඹබගේ වස්තුව කොහේ දැයි
මගෙන් විමසුව හොත්
දීමට තව ම මා ළග සුරැකිව අැත
ඹබගේ සියළු වස්තුව
ඒකක් නෑර ම
සිතුවෙ නෑ කවර දිනක
පිටු පාන්නට ඹබ සැමට
සොභාදහමට මමත් යටවෙයි
තේරුනේ ඒදයි මටත් ඒටික
අාසයි ඹබෙ ගතේ දැවටෙන්නට
පෙර සේම
සිප ගන්නට ඹබ තිබු අඩි සළකුණ්
ඒ නිසයි මම හැමදා ම
පැමිණෙන්නෙ ඉවුර වෙත
ඒත් ඉතින් පෙර තිබු සුහද බව
අද නැත්තෙ අැයි ඹබෙන්
මා දිහා බලන්නෙ
බියෙන් හා සැකයෙන් ය
මම දන්නවා
කවමදාවත් සමාවක් නෑ
ඹබෙන් මට කිසිදාක
තරහක් තිබේ නම් මා සමග
කුමන හො දඩුවමක් ලබා දෙන්න
ඉවසලා ඉන්නම්
දත කට පුට්ටු කරගෙන
ගැසුවත් කමක් නෑ පිලිකුලෙන්
කෙලපිඩක් මා දිහා බලාලා
ඒත් මම අදත් ඒදා මෙන්
ඹබ සැමට අාදරෙයි පෙර සේ ම
විය නො වන සේ
මං
මහ මුහුද


