Sunday, March 4, 2012

පස්චත්ථාපය



ලොකෙට රජ පුතෙක් වෙන්න
මුළු ලොකෙ ම දිදුලුවන්න
මගේ පුතා ලොකු උණා ම
මට බැරියැයි එය බලන්න
කුසතුළ මා සිටින විට දි
අමිමා සිහිනෙන් දැක්කා
දනි පනි ගා මම නැගිටින
විට දි අම්මා දුක් වුයෙ
සිහිනය අැස් ඉදිරිපිට ම
බොද වුවා යැයි කියමිනි


තරුණ වියට පා තැබු මා
විවාහ වි බිරිද සමග
කල් ගෙවනා විට දි මගෙ
බිරිද කිව්වෙ ඹය ටිකමයි
මගෙ පුතා ටික කලකින්
ලොකු වු විට මට කිව්වෙ
ඹබට නොමැති හෙට අප හට
ඉතිරි කරනු මැන කියා ය


ගානක් නැ ගෙවි ගියා
මගෙ හොද ම කාලය නම්
එ කාලෙ ජිවිතයෙන්
වැඩක් තිබුනෙ නැ මා හට
ඉල්ලුවොතින් ඹ්න රජෙක්
හිස දන්දිමට මා නම්
උඩින් ම සිටියා කැමතිව
බිරිද දරුවො නැති විලසින්


දැනුනෙ නැ ගෙවි ගියා
තරුණ කාලෙ එදා මගෙ
අත පය වාරුවක් නො මැති
මහළු විය යි අද ගෙවන්නෙ
අද මැරෙයි ද හෙට මැරෙයි ද
කියල දන්නෙ දෙයියො තමයි
එත් ඉතින් මං අාසයි
තව චුට්ටක් හරි මෙ ලොව
නො මැරි ජිවත් වන්නට
අතහැර යන්නට ලොකය
අද නම් මට ලොභ හිතෙයි
එදා මෙක හිතුවා නම්
රජෙක් ය අද මං දිදුලන

Wednesday, February 22, 2012

සුදු අැදුම

පංතියෙ ළමයි
ලක් කළ විට විහිලුවට
යන්නට බැරිය
ඉසිකොලෙට මට තනිව
ඉරුණු කමිසයට
අණ්ඩක් මට දාලා
දුනනෙ අම්ම
මට බැහැ කිව් නිස යන්න
නැති බැරි කමටමයි
ගියෙ මා ඉස්කොලෙ
දැක්මට මගෙ සිහිනය
අැස් ඉදිරිපිට
ඒක නිසයි අැන්දෙ
මෙ අවුරුද්දෙ
අණ්ඩ දාපු කමිසය
බෑ නො කියා ම
ලැබෙන තුරා රජයෙන්
මට සුදු රෙද්ද
ඉවසා ඉදිමි
කම් නෑ මට ලැජ්ජාව
ඉන්නට බැරිය
හෙට පවතින තරගයට
ගැලවී අැති නිසා
කලිසමෙ බොත්තම් ද
අද හෙට දෙයි ද
නොදිම ඉදියි ද
සුදු රෙද්ද
මට බැරි වෙයි ද
වාසිටි යන්න
බාදා වෙයි ද
සුදු  රෙද්ද

Sunday, February 19, 2012

වෙ නම් ජිවිතෙත් කවියක් මගෙ අද ම


නිමිත්ත:

blog එකට දාන්නට
එක ම එක කවියක් මං
ලිව්වා දවස් ගානක්
පෙරා ගෙන දාඩිය
වෙහෙසවා මොලයත්
තට ම තටමා
අායාසයෙන්
දාන්දො නොදාන් දෝ
කියලත් සිතෙයි මට
කවියක් ලිවුවෙ අදමයි
ජිවිතෙට ම
රසයක් නැතිව
ගලනා ජිවිතේකට
කවියක් එයිද
ලියුමට blog දාන්නට
වේ නම් ජිවිතෙත්
කවියක් මගෙ අද ම
බැරි යැයි ලියන්නට
කවි දහසක් වුව ද
එතකොට මටත් පුළුවනි
blog තරගයට
බයක් නැතිව දෙන්නට
කවි කියවන්න

Sunday, January 22, 2012

අවසන් ලිපිය

මං මහ මුහුද වුනත්
අතට ගත් අයත් සිටියා  මෙ  ලොව
එ නිසා මම ඹබ සේ  මය
උදුවප් මාසෙය් එක්තරා වසරක
ඹව් එ වසර මට තවම මතකයි
ඹබ  ෙසායා අා ගමන එදා විය
මහා ජල කදක් මා අත දරා සිට්ය ද
සිතුෙව නෑ කවර දිනවත්
ෙගාඩ බ්මෙ සංචාර කිරීමට
හදිසියෙ ලැබුණු එ පණිවිඩය
සිත සිතා හරි වැරදි බැලිමට
කාලයක්  ෙසායා ගැනිමට බැරි විය
මගෙ ජල කද මා ගෙන් උදුරා
වෙරල ගියෙ වෙරල බඩ පෙදස් වල
සංචාර ගමන් බව පසුව මට වැටහිය
සංවිධානයක් නැතිව ගිය  මෙ ගමන
මට නම් දරා ගැනිමට බැරි විය
විනාඩියෙන් විනාඩිය ගතවිය
මොහොතකින් ගිය විගස ම නැවත
වෙරල අාපසු බලා අාවේය
මා සිතුවෙ ඹබ වෙරල බය කර
අාපසු හරවා එව්වා කියා ය
පුදුම සතුටක් අැති විය
නැත එසේ නැත
තනිව ගිය වෙරල
අාවෙ හිස් අතින් නොව
තෑගි බෝගද මලු පුරොගෙන
විගස මම බැලුවෙමි
කෙසේ නම්  මෙය දරන්න ද
වෙනදා මා සමග ඹට්ටුවට
පොර  බැදල සෙල්ලමෙ යෙදි සිටි
පොඩිත්තො පටන් මහ මිනිස්සු ද
ඔවුන්ගේ සියළු වස්තුව ද
සොරාගෙන වෙරල අාපසු
මා සොයා පැම්ණියා
කෙතරම් බැන්නද වැඩක් වුයේ නැත
ඒවිට සියල්ලම සිදු වි අවසන් ය
අාදරයෙන් තුරුලු කර ගත් ඹබ සැම
සිරිමක් වත් සිදු නොවිමට
වග බලා ගත්තෙමි

දවසක් දෙකක් ගත විය
දිය වි ඹබ මට ම ඒක්විය
කවර හො යම් දිනක
ඹබගේ ම ඥාතියෙක්
ඹබගේ වස්තුව කොහේ දැයි
මගෙන් විමසුව හොත්
දීමට තව ම මා ළග සුරැකිව අැත
ඹබගේ සියළු වස්තුව
ඒකක් නෑර ම


සිතුවෙ නෑ කවර දිනක
පිටු පාන්නට ඹබ සැමට
සොභාදහමට මමත් යටවෙයි
තේරුනේ ඒදයි මටත් ඒටික
අාසයි ඹබෙ ගතේ දැවටෙන්නට
පෙර සේම
සිප ගන්නට ඹබ තිබු අඩි සළකුණ්
ඒ නිසයි මම හැමදා ම
පැමිණෙන්නෙ ඉවුර වෙත
ඒත් ඉතින් පෙර තිබු සුහද බව
අද නැත්තෙ අැයි ඹබෙන්
මා දිහා බලන්නෙ
බියෙන් හා සැකයෙන් ය
මම දන්නවා
කවමදාවත් සමාවක් නෑ
ඹබෙන් මට කිසිදාක
තරහක් තිබේ නම් මා සමග
කුමන හො දඩුවමක් ලබා දෙන්න
ඉවසලා ඉන්නම්
දත කට පුට්ටු කරගෙන
ගැසුවත් කමක් නෑ පිලිකුලෙන්
කෙලපිඩක් මා දිහා බලාලා
ඒත් මම අදත් ඒදා මෙන්
ඹබ සැමට අාදරෙයි පෙර සේ ම
විය නො වන සේ
                                  මං
                                  මහ මුහුද

Thursday, January 12, 2012

චේ ගුවේරා නැවත පැමිණෙයි

මැරුන් නෑ නුඹෙ රුවත්
ඉන්නවා අප අතර
එ වුනත් වැඩක් නෑ
මාකටින් වී නුඹත්
සිතුවාද නුඹ මෙහෙම
කවර හො යම් දිනක
රුපියලේ සත වලට
වැටෙන්නට මිනිසුන්ගෙ
බොලිවියන් හමුදාව
අමානුෂිකව නුඹෙ ජිවෙ
කෙලසනා විටදි
හඩ හඩා හැම තැන ම
සෙව්වා නොවෙද ඹබෙ රූපෙ
වැලපිලා නුඹෙ සෙනග
පීරලා මුලු රට ම
එ වුනත් අද නුඹව
ලස්සනට අැුදුම් වල
ලස්සනට බෑග් වල
එල්ලිලා යන අයුරු
බලා ඉන්නේ කොහොම
සොයන්නට  අද නුඹව
අාවොතින් නුඹෙ සෙනග
සොයන්නට බැරි වේවි
හැම තැන ම නුඹෙ රූපෙ
එල්ලිලා අැත බොම
රෑට නම් දැක්කොතින්
වවුල් වෙස් ගෙන අතැයි
දකින කවුරුත් නො අනුමානව
සිතනු අැත චේ ගුවෙරාණනි

Sunday, January 8, 2012

හුවමාරුව

ළමයා ;   ලේ...නෝ ලේ.....නෝ මේ දත අරගෙන මට අලුත් දතක් දි.....යෝ.

ලේනා;    උඹට පිස්සුද බං,මටත් තියෙන්නේ දත් දෙකයි. එක උඹට දීලා මම කොහොමද පළතුරු ටිකක් වත් කන්නේ.

ළමයා;   අ.....නේ ලේ.....නෝ අපෙ අාච්ච්චි අම්මා තමයි කිව්වේ ඹයාට කියන්න කියලා.

ලේනා;  එහෙනම් පුතා අාච්චි අම්මාට වැරදිලා.අැයි ඉතින් පුතාටත් පුලුවන්නේ අාච්චි අම්මා දත් දාගත්ත තැනින්ම ගිහින් දත් ටිකක් දාගන්න.

ළමයා ;   අ......පෝ මම නම් එතනින්  දත් ඉල්ලා ගන්න කැමති නෑ .එහෙම  ඉල්ලලා දාගන්න නම් ඹ්න නෑ.ඹ්නනම් මට පුලුවන් අාච්චි අම්මාගේ දත් ටික දාගන්න.අපේ සීයත් පාවිච්චි කරන්නේ අාච්චි අම්මාගේ දත් ටික ම තමා.එතකොට ඉතින් මටත් වෙන්නේ අපේ සීයා වගේ මටත් අාච්චි අම්මා කාලා ඉවර වෙනකම් ඉන්න කෑම කන්න.එකයි මම ඹයාගෙන් දතක් ඉල්ලුවෙ.

Thursday, December 29, 2011

It Is a Gift Of God For Me

යමු අපි අපේ ගමන
තව තව කරදර එනු ඇත
නෙතකා එ ගැන යමු පෙරට
නගිමු ගිරි දුර්ග
නොහැකි නම් පියඹන්න
දුවමු ඉදිරියට
නොහැකි නම් දුවන්නටත්
ඇවිදගෙන යමු
බැරි නම් එත්
ඇදෙමු ඉදිරියට
බඩගාගෙන හෝ
හැකි හෑම ආකාරයකින් ම
යමු අපි අපේ ගමන
                                                                        -මාර්ටින් ලූතර් කිං-

                 යෝධ මාවතක පුංචි පියවරක් තබා මෙවර A/L විභාගයෙන් ජය ලබා ගැනීමට මට හැකි විය.හැමදාම රෑට පොළොව දෙස කර ගැට එනතෙක් බලාගෙන ඉන්න පුංචි ම පුංචි තාරුකාවක් වගේ මම ද නිදි නොමරා පාඩම් කර මුහුණ දුන් විභාගය අවසන් වු පසු කර ගැට ආපු ඇස් දෙකෙන් බලා සිටියේ කවර දින ද මාගේ Fantasy මාගේ දෙනෙත් ඉදිරි පිට සැබෑ වන්නේ කියා ය.දින සති ගෙවි මාස ගණන් ගත වුයේ එ සිහිනය තව තවත් අලුත් කරමින් ය.අවසන මාගේ සිහිනය මා ඉදිරිපිට සැබෑ විය.මෙච්චරකල් ඇස් පියාගෙන බලපු හීනය ඇස් දෙක ඇරගෙන ම මට බැලිමට හැකි විය.ඉස්සර ඇස් පියාගෙන බැලුව එ හීනේ අද ඇස් දෙක ඇරගෙන ම ගොඩාක් ලස්සනට මම විදිනවා.
                         කලා විෂය ධාරාව යටතේ පෙනී සිටිය මා හට,
                                                Sinhala-"A"
                                                Political science-"A"
                                                Agri science-"B"
                              ලබා ගැනීමට හැකි විය.Z-score අගය 1.6017 ලබා ගත් මා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 18 වෙනියාට ද මුලු දිවයිනෙන් ම 2666 වෙනියාට සිටියි.8355207 යන විභාහග අංකයෙන් පෙනී සිටිය මා මේ ලත් ජයග්‍රහනය දෙවියන් මට ලබා දුන් තෑග්ගක් ලෙස මම සලකමි.