මගේ නම ජේ.එම් ශාම්කා නිමන්ති ඇනස්ටා.මම ජිවත් වෙන්නේ කන්තලේ නම් වු සුන්දර ගම් පියෙසෙහි ය.මම ගොඩාක් කැමති යි පෙත් කියව්මට. කව්යක් කියවපු වෙලාවට හරි ගීතයක් අසපු වෙලාවකට මට දැනෙන්නේ පුදුම විදිහේ රසයක්. එ එන රස කඩයකට ගිය වෙලාවලට අපේ අම්මා හෝ අපේ තාත්තා ඉස්සර ඉදලා මට ගෙනත් දෙන සිනි බෝල වලින් එන පැනි රසට වඩා එහා ගිය දිවට වඩා හිතට දැනෙන රසයක් බව මට තේරුම් ගියේ කව් කියව්මටත් ගීතයක් රසව්දීමටත් පටන් ගත් පසුව ය.