මැරුන් නෑ නුඹෙ රුවත්
ඉන්නවා අප අතර
එ වුනත් වැඩක් නෑ
මාකටින් වී නුඹත්
සිතුවාද නුඹ මෙහෙම
කවර හො යම් දිනක
රුපියලේ සත වලට
වැටෙන්නට මිනිසුන්ගෙ
බොලිවියන් හමුදාව
අමානුෂිකව නුඹෙ ජිවෙ
කෙලසනා විටදි
හඩ හඩා හැම තැන ම
සෙව්වා නොවෙද ඹබෙ රූපෙ
වැලපිලා නුඹෙ සෙනග
පීරලා මුලු රට ම
එ වුනත් අද නුඹව
ලස්සනට අැුදුම් වල
ලස්සනට බෑග් වල
එල්ලිලා යන අයුරු
බලා ඉන්නේ කොහොම
සොයන්නට අද නුඹව
අාවොතින් නුඹෙ සෙනග
සොයන්නට බැරි වේවි
හැම තැන ම නුඹෙ රූපෙ
එල්ලිලා අැත බොම
රෑට නම් දැක්කොතින්
වවුල් වෙස් ගෙන අතැයි
දකින කවුරුත් නො අනුමානව
සිතනු අැත චේ ගුවෙරාණනි

ඒකනන් ඇත්තතම.චේවත් නොහිතන්න ඇති මෙහෙම වෙයි කියල.මිනිසුන්ට ජීව්තේ දීල චෙට දැන් ම්නිසුන්ට පැෂනුත් දෙන්න වෙලා.තවත් ලස්සන ණිර්මාන කරන්න.ඹයාට ජය!
ReplyDeleteඋඹ මට මෙහෙම කඩ්ඩ දාලා අැදගෙන එහෙම පලයනකො මම බලන්නම්කො උඹෙ ඹය කට
ReplyDelete