ළමයා ; ලේ...නෝ ලේ.....නෝ මේ දත අරගෙන මට අලුත් දතක් දි.....යෝ.
ළමයා; අ.....නේ ලේ.....නෝ අපෙ අාච්ච්චි අම්මා තමයි කිව්වේ ඹයාට කියන්න කියලා.
ළමයා ; අ......පෝ මම නම් එතනින් දත් ඉල්ලා ගන්න කැමති නෑ .එහෙම ඉල්ලලා දාගන්න නම් ඹ්න නෑ.ඹ්නනම් මට පුලුවන් අාච්චි අම්මාගේ දත් ටික දාගන්න.අපේ සීයත් පාවිච්චි කරන්නේ අාච්චි අම්මාගේ දත් ටික ම තමා.එතකොට ඉතින් මටත් වෙන්නේ අපේ සීයා වගේ මටත් අාච්චි අම්මා කාලා ඉවර වෙනකම් ඉන්න කෑම කන්න.එකයි මම ඹයාගෙන් දතක් ඉල්ලුවෙ.

No comments:
Post a Comment