Thursday, November 24, 2011

නැවත එනව ද දියණියනි ,මනමේ

නිදහස් වෙන්න නෙවෙයි
හෙට ඹබෙන්
දුන්නෙ මනමෙ කුමරුට
දිසාපාමෙක් උණාට සිසු කැලට
වගකීම් සහිත පියෙකි මම නුඹට
දන්නවා නම් පුවත හරි හැටි
දෙන්නෙ නෑ දුවෙ මම ඹහුට
ධනුද්ධර උණාට මට ඹහුව
ඹබට හිස් සැමියෙකු ය
යටවෙලා පුරුෂාධිපත්‍යයට
නැති කළා නෙවෙ ද ඹහු
වටිනා ම ඹබෙ දිවිය
වැරදි නම් නුඹෙ පියත්
තියන්නට උන්ඩයක්
උස්සන්නම් අත් ඉහලට
හදවත පසාරු කර ගියත්
බනින් නෑ මම නුඹට
එ උනත් දැන් ඉතින්
පරක්කුයි නුඹෙ පියා
දැනෙන විට හරි වැරදි
අයෙනම් ඹ්න නෑ
අචාර පට්ටම් ද
පදවි තානාන්තර
ඉවසුවා අති තවත්
සැරසෙන්න සටනකට
නැති වුනත් කවුරුවත්
තනි වුනත් ලෝකයෙ
සුන් කරන්නම්
ඹය කියන අාධිපත්‍යය
එතකොට වත් නුඹට
අායෙමත් අාවැහැකි
දියණිය වි මගෙ ම
බියවන්න එපා නුඹ
ආවොතින් අයෙමත්
රැවටෙන්නෙ නෑ තවත්
දෙන්න නම් මනමෙට
වැද වැටී ඉල්ලුවත්
වටිනා ම ඹබෙ දිවිය

2 comments:

  1. දිසාපාමොක් මේ විපතට වැරදිකරුවෙක් කියල හන්වඩු ගහන්න අපට බෑ. දිසාපාමොක් මනමේට ආදරණීය පියෙක් . මේ වරදට ඒත් මනමේ කුමරුටත් ඇහිල්ල දික්කරන්න බෑ නේද ලබැදියේ .ලබැදියේ ඹයාගෙ කවි කියවන කොට ඉන්න තැන අමතක වෙනව.රෝම කෙලින් වෙනව.අනාගතය ගැන කිසියම් සුභ ලකුනක් ඹයාගෙ කව් වල තියනව.මං ඹයාගෙ කව් වලට ආදරෙයි හොදේ.ඒ නිසා දිගටම කවි ලියන්න.ඹයාට ජය!

    ReplyDelete
  2. අනේ බෙහෙත් නෙල්ලියෝ මම දිසා වැරදියි කිවිවේ නෑ.මනමෙයත් වැරදි නැ බං .මෙකට වැරදි එකම එක අාධිපතය යි.එක ඹයා මට වැඩිය හොදට දන්නවානේ .එත් බං මම මෙච්චර ලොකුවට කඩ්ඩ දැම්මට මටවත් උඹටවත් බෑ මේක නැති කරන්න.ඹබමාත් එක්ක ඉන්න එකත් ලොකු හයියක් බං .එත් අපි දෙන්නට විතරක් නමි බෑ බං මෙ පුරුෂාධිපත්‍ය නැති කරන්න බං.එත් උත්සහය අත අරින් නැතිව ඉමු හොදේ.
    බය වෙන්න එපා අපිටත් කවදා හරි ඉර පායයානේ.

    ReplyDelete